Welcome to Our Site

We as a personality and skills development centre highly believe that mental well being is one of the most important factors in life.

SUMMARY STATEMENT


Dr.N.kumaranayake, professionally qualified mental health and psychiatric officer who presently works as clinical psychiatrist at Based Hospital Kiribathgoda. In addition to his professional carrier as psychiatrist, he has been involved with many mental health projects on children and adolescent in Srilanka.

EDUCATION


University of Peradeniya Medical Faculty, 1984-1993 University of Colombo, Post Graduate institute of Medicine, 2007-2009 Madras University, 2003-2005

M.B.B.S-Peradeniya


Postgraduate Higher Diploma in Clinical Psychiatry and psychology (PGIM, Colombo University) MSc in Advance Psychology

EMPLOYMENT


District and judicial Medical Officer, Kurunagala Health Region, 1996-2002 Psychiatric Officer, Psychiatric Unit General Hospital, Colombo South, 2002- 2006 Psychiatrist, District General Hospital, Negombo, from 2008 to 2010.

LICENSES / CERTIFICATION


Registered doctor in Medical council, Srilanka. Register No-11798 AREAS OF EXPERTISE: In addition to extensive professional experience, Dr. N.KUMARAAYAKE has published several books on psychology and psychiatry in Sinhala and English,


DR.N.KUMARANAYAKE
Profession Clinical Psychiatrist, Government
Based hospital, Kiribathgoda
Address 24a, Woodland Av, Kohuwala.
City, Colombo.
Cell Phone Tel-0777 67641
Email nkumaranayake@gmail.com

20

Awards Won

8500

Hours of Practice

18

Books Written

Services

We believe everyone is unique and consequently offer different types of therapies such as,

Family therapy

a therapy involves to identify family issues that may interfere with the functioning of the family and the home environment.

Cognitive therapy

cognitive therapy is a kind of psycho therapy that treats mental, emotional and psychological problems by identifying errors in a patient's thought process.

Couple therapy

helps two people involved in a romantic relationship, resolve conflict and improve relationship satisfaction utilizing a variety of therapeutic interventions.

Sex therapy

a form of counselling intended to help individuals and couples resolve sexual difficulties, such as relationship problems or performance anxiety.

Pre-marital therapy

helps couples prepare for marriage. It can help ensure that you and your partner have a strong, healthy relationship giving you a better chance for a satisfying marriage.

Study skills therapy

study skills are approaches applied to learning. They are generally critical to success in school, considered essential for acquiring good grades and useful for learning throughout one's life.

Play Therapy

play therapy uses a variety of play and creative art techniques. It alleviates chronic and mild psychological and emotional conditions in children that are causing behavioural problems.

Testimonials

FAQ

Our staff has extensive experience in the Mental Health field. Our counsellors are graduates from universities in Srilanka and aboard. Once you outline your problems or issues, we will be able to work with you to determine the appropriate next steps. Sometimes it is as simple as setting up the first therapy appointment. Other times, it may be decided that a psychological assessment is needed to help clarify a diagnosis (e.g., for children around ADHD and learning disabilities; for adults to help clarify a diagnosis to aid a treating psychiatrist and make treatment recommendations)
* ඔබේ පවුලේ ගැටලූවක්ද? (මෙතනට පින්තූරයක් දමන්න)
ඔබේ පවුලේ ගැටළුවක් ඇත්ද? ඔබ නිතරම තරහ යන කිපෙන සුළුපුද්ගලයෙක්ද, සැමියා හෝ භාර්යාව දෙස සැකයෙන් බලන්නෙක්ද? ජීවිතය එපාවී කලකිරී සතුටකින් තොරව කාලය ගෙවන්නේද? එසේ නම් ඔබට අප ආයතනයේ පවුල් උපදේශණය (Family Therapy) සේවාව සඳහා යොමුවීමට පුළුවනි.
* දරුවාගේ ගැටළුවක්ද? (මෙතනට පින්තූරයක් දමන්න.)
ඔබගේ දරුවාගේ පාසලේදී අධ්යාපන වැඩකටයුතු සඳහා දුර්වලද? එක තැන රැඳෙන්න බැරි නිතරම දඟලන චරිතයක්ද? පාඩම්වලට අවදානය අඩු, පන්තියේ දඟලන, විභාගවලට ලකුණු අඩු දරුවෙක්ද? මින් පෙනෙනුයේ මෙම දරුවාට යම් මානසික ගැටලූවක් ඇති බවයි. නිසි ප්රතිකාර සඳහා හැකි ඉක්මනින් දරුවා අප වෙත යොමු කිරීමට ඔබට පුළුවනි.
* ඔබේ දරුවා Autium රෝගයෙන් පෙළෙයිද?
ඔබගේ දරුවා ඔටිසම් Autium නමැති රෝගී තත්ත්වයෙන් පෙළෙයිද? නිතර දඟලන, කිපෙනසුළු, පාලනය කරගත නොහැකි ලෙස වෙනස්වී ඇතිද? හැකි ඉක්මනින් අපවෙත යොමු කරන්න.
* ඔබට ලිංගික ගැටළුවක්ද?
ඔබට ලිංගික ගැටළුවක් ඇත්ද? ලිංගකව ප්රාණවත් නොවීම, ආශාවන් නැතිවීම, ක්ෂණික මෝචනය, අසාමාන්ය ලිංගික චර්යාවන් වැනි තත්ත්වයන් ඇත්නම් අපගේ ලිංගික ප්රතිකාර අංශය (Sex Therapy) සඳහා ඔබට යොමුවිය හැකිය.
* ඔබ මත්ද්රව්යවලට ඇබ්බැහි වෙලාද?
ඔබ මත්පැනට, මත්ද්රව්යවලට හෝ සිගරට්ටුවට ඇබ්බැහි වූ පුද්ගලයෙක්ද? නිසි විද්යාත්මක ප්රතිචාර සඳහා අප වෙත යොමුවන්න.
* ඔබ දැඩි මානසික පීඩනයෙන් පෙලෙන්නෙක්ද?
ඔබ සමාජයට බිය, සමාජයෙන් පලා යන, අසාර්ථක පුද්ගලයෙක් ලෙස ඔබට සිතේද? ඔහු හෝ ඇයගේ හැසිරීම් අස්වාභාවිකද? මෙය යක්ෂ පේ්රත භූත ප්රශ්නයක් නොවේ. මනසේ ඇති වන යම් රසායනික අසමතුලතාවයක් මත ඇතිවන්නකි. මෙයට ශාන්තිකර්ම, බලි තොවිල් වැනි දේ සිදු කිරීමෙන් ඵලක් නැත. එයින් ඔබගේ කාලය හා ධානය විනාශ වේ. මෙවැනි මානසික විකෘතිතාවයන් මනෝ විද්යා ප්රතිකාර ඔස්සේ ඉතා ඉක්මනින් සුවකරගත හැකිය.
Yes, you do need a referral from your doctor. In fact, you can refer yourself for psychological assessment or counselling. Yes, our psychiatrist will decide what's your problem clearly and what kinds of therapy that you need.
උපදේශනය යනු විද්යාත්මක ප්රතිකාරයකි. ප්රධාන උපදේශණ වර්ග කිහිපයකි.
* සිතුවිලි ප්රතිකාරය - Cognitive Therapy
* අන්තර් පුද්ගල මනෝ චිකිත්සක ප්රතිකාරය - Interpersonal Psychotherapy
* ඩයලෙක්ටිකල් චර්යාත්මක ප්රතිකාරය - Dialectical Behavior Therapy
* චර්යාත්මක ප්රතිකාරය - Behavior Therapy
මෙම උපදේශන වාර ගණන මනෝ වෛද්යවරයා තීරනය කරනු ලබන අතර ඔබට මෙහිදී වෘත්තීමය වශයෙන් පුහුණුව ලැබූ උපදේශිකාවකගේ සහාය ලබාගත හැකිය. සාමාන්යයෙන් එක් උපදේශණ වාරයක් විනාඩි 45කට හෝ පැයකට සීමා වේ.
Appointments are easily made. You can simply call our main number ( 077 8313991 or 0767 605205 ) and speak with Our counsellor who completes all referrals. Otherwise, you can send us an email request through the website and you will be contacted by us to answer any questions and set up an appointment.
අපගේ ප්රධාන ආයතනයන් කොහුවල සහ මීගමුව ප්රදේශවල පිහිටා ඇත. පහත සඳහන් දුරකථන අංකවලට කතාකර ඔබට පහසුවෙන් මනෝ වෛද්ය එන්. කුමාරනායක මහතා සම්බන්ධ කරගත හැකිය. කොහුවල Win Lanka රෝහලේදී මනෝ වෛද්ය එන්. කුමාරනායක මහතා හමුවීමට නම් E Chanel සේවාව හෝ පහත සඳහන් දුරකථන අංක අමතා හමුවීමට වේලාවක් වෙන්කරවා ගත හැකිය.

කොහුවල:- Life Center
දුරකථන අංකය: 077-8313991
නො. 31, වුඩ්ලන්ඩ් මාවත,


මීගමුව:- Life Center
දුරකථන අංකය: 0767605205
නො. 12, 6 වැනි පටුමඟ, ශාන්ත පාවුළු මාවත,
තලාදුව පාර, මීගමුව.
The first therapy appointment is an opportunity to discuss your issues at length. It is usually 1 hours and the psychologist tries to get a good understanding of the issues bringing you to see us as well as your background (e.g., who you are and where you come from). The psychologist will ask many questions in order to better understand you and then make suggestions around how treatment will help.
මෙහිදී මනෝ වෛද්යතුමා ඔබ සමඟ කථාකර ඉන් පසු ඔබව උපදේශිකාවක් වෙත යොමු කරනු ලබයි. මෙය අවසන් වූ පසු නැවත ඔබ පැමිණෙන දිනය උපදේශකවරිය සමඟ සාකච්ඡා කළ යුතුය.
The severity of your concerns and your psychotherapy goals will impact the number of sessions you will need. Generally, clients who attend 8 – 12 sessions experience improvement and feel equipped to face future problems effectively. If you are a depressed person, you would be felt improvements within two or three weeks after psychotherapy or counselling.However our doctor will decide how many sessions you need.
ඔබගේ ගැටලුව හා ඔබේ අරමුණු අනුව ඔබට අවශ්ය උපදේශන වාර ගණන මනෝ වෛද්යවරයා විසින් තීරණය කරනු ලබයි. සාමාන්යයෙන් සැසි 8 සහ 12 දක්වා ප්රමාණයක් සහභාගි වී ඔබගේ සාර්ථකත්වය පිළිබඳ තක්සේරුවක් මනෝ වෛද්යවරයා සමඟ සාකච්ඡා කර ලබාගත හැකිය.
Yes, your sessions are confidential. Your right to privacy and confidentiality is very important. No information will be shared with a third party without your informed consent in advance. However, under certain unusual situations, your right to privacy and confidentiality might be limited. Your therapist will explain these situations to you during the first session. For an example,if you are suffering from severe depression and suicidal thoughts, that would not be a secret further to your family members.

සෑම සේවාලාභියකුගේම රහස්ය කරුණු (පවුලේ තොරතුරු/ලිංගික තොරතුරු) සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර සේවාලාභියාගේ අවසරයකින් තොරව එම තොරතුරු කිසිම පුද්ගලයකුට ලබානොදේ. නමුත් ඔබ දැඩි මානසික පීඩනයකින් පසුවන අවස්ථාවක, ජීවිතය නැතිකර ගැනීමේ අවශ්යතාව ප්රබලව පවතියි නම් එම තොරතුරු පමණක් රහස්ය තොරතුරු ලෙස නොසැලකේ. ඔබට ජීවිතය ඇතිකර ගැනීමේ කැමැත්ත හෝ ආශාව පවුලේ අයට දැනුවත් කර ඔබව ආරක්ෂා කර ගැනීමේ ක්රම පිළිබඳව ඔබ පවුලේ අයව දැනුවත් කරනු ලැබේ.
Yes, we encounter lots of sexual problems at our centre as lack of sexual desire, premature ejaculation, poor erection, retarded ejaculation, woman unable to do sex as pain in vagina as well........Our experienced sex therapists do counselling to overcome these problems.
ලිංගිකත්වය යනු ස්වභාවික ආශාවකි. නමුත් අවාසනාවකට ඇතැම් පුද්ගලයන්ට ලිංගික ආබාධ තත්ත්වයන් රහසක් බවට පත්ව ඇත. මේ හේතුව නිසාම පවුල් අතර අ`ඩදබර ඈත්වීම් හා දික්කසාදවීම් සිදුවේ.

ලිංගික ආශාවන් නැතිවීම - Hypoactive Sexuality Disorder
නිසිලෙස ප්රාණවත් නොවීම - Erectile Dysfunction
ඉක්මනින් ශුක්රාණු පිටවීම - Premature Ejaculation
ශුක්රාණු පිට නොවීම - Delayed Ejaculation
වේදනාකාරී ලිංගික සංසර්ගය - Dyspareunia
ඉහත සඳහන් ලිංගික ආබාධ තත්ත්වයන් බහුලව අද සමාජය තුළ දක්නට ලැබේ. මීට අමතරව පහත සඳහන් විකාරරූපී ලිංගික ආශාවන්ද බිහිවී ඇත.
හොරෙන් බැලීමට ඇති ආශාව - Voyeurism
ලිංගික අවයව ප්රසිද්ධියේ පෙන්වීමට ඇති ආශාව - Exhibitionism
කාන්තාවන්ගේ රෙදිපිළි ඇදීමට ඇති ආශාව - Transvestism
සතුන් සමඟ ලිංගිකව එක්වීමට ඇති ආශාව - Zoophiliia
මැරිච්ච මිනිසුන් සමඟ ලිංගිකව එක්වීමට ඇති ආශාව - Necrophilia
මෙම ලිංගික ආබාධවලට ප්රතිකාර තිබේද?
ඔව්. ඉතාමත් සාර්ථක ප්රතිකාරයන් අප ආයතනයේ ඇත. ලිංගික ආබාධ සඳහා වෙනමම අංශයක් ඇත. මෙම අංශය ලිංගික ප්රතිකාර අංශය (Sex Therapy) ලෙස හඳුන්වයි. අපි ඔබගේ රහස්යභාවය සම්පූර්ණයෙන්ම රකිනු ලැබේ. එවැනි ප්රශ්නයක් ඔබට ඇත්නම් ඒ සඳහා අප රහසේම හමුවීමට මෙම අංකය අමතන්න. (07776764414 - මනෝ වෛද්ය එන්. කුමාරනායක)
No, it's good good for few anxieties, lot of people have been misled by media and quakes as it's a good therapy. Our centre counsellors use CBT ( cognitive therapy) ,Interpersonal Therapy, Behaviour Therapy ,Sex Therapy as tools,are worldwide recognised and accepted on research based.
නූතන විද්යාත්මක සමීක්ෂණවලට අනුව මෝහන ප්රතිකාරය සාර්ථක ප්රතිකාර ක්රමයක් ලෙස පිළිනොගැනේ. සමහර භීතීන්ට හා ආතතීන්ට මෙම ප්රතිකාරය යොදාගත හැකිය. නමුත් අද සමාජය තුළ මෝහන ප්රතිකාරය ලබාදෙන බව පවසන පුද්ගලයන් තුළ ඒ පිළිබඳව කිසිම විද්යාත්මක දැනුමක් නැති අතර වංචනිකයන් පිරිසක් බිහිවී ඇත. මෙය එක්තරා ආකාරයක මුදල් ගරා ගැනීමේ වංචාවක් ලෙස වෛද්යවරු හඳුනාගෙන ඇත.
Yes, it's a common problem in Srilanka. Addiction to Alcohol is presented with cravings for it and continues despite it's bad consequences. Other problem is withdrawal symptoms when trying to stop Alcohol as shivering, no sleep, body aches and pains, nightmares, sweating , anger and irritability. Then what we do is to admit the patient 6days for Detoxification ( Admit and treat for removing withdrawal symptoms) and start counselling......once a week based.Lot of patients who come to us are successfully stopped taking Alcohol.


මත්ද්රව්යවලට ලබාදෙන සිතුවිලි ප්රතිකාරය (Cognitive Therapy) සහ මනස උත්තේජනය කරන (Motivation Enhancement Therapy) ඉතා සාර්ථක ප්රතිකාරයන්ය. මෙම උපදේශන ක්රම මඟින් අලුත් ජීවිතයකට යොමුවන අතර ඔවුන් අලුතින් තමාගේ අනාගතය පිළිබඳව හා ජීවිතය පිළිබඳව සිතන්නට පටන් ගනී.
First we admit you for 6 days and prescribe evidence-based medications as clinically appropriate to help relieve cravings and withdrawal symptoms. Examples of safe, effective medications we may use for opiate detox and treatment are naltrexone and buprenorphine. Our life centre is the only centre for proper management of Heroin and Cannabis in Srilanka.
හෙරොයින් (Heroine), ගංජා (Cannabinoids), මත්පැන් (Alcohol), අයිස් (Ice), එක්ටසි (Ecstasy) මේ සියලු රසායන ද්රව්යය ශරීරයට හා මනසට අහිතකර ඒවා වේ. මේවා ගැනීමේදී මනස තුළ රසායනික වෙනස්කම් රාශියක් සිදුවේ. එම රසායනික වෙනස්කම් නිසා ඔබට තාවකාලික සතුටක් සහ ප්රබෝධයක් දැනේ. නමුත් මෙය සැබැවින්ම තාවකාලිකය. දිගුකාලීනව ගැනීමේදී ඔබ මේවාට ඇබ්බැහි වේ. ඇබ්බැහිවීම යනුවෙන් හඳුන්වන්නේ ඔබට ඒවා නැතිවම බැරිව සිටීමයි. එයට ඇති ගිජු බවයි. මෙසේ ගිජු භාවය සහ ශාරීරික ඇබ්බැහි භාවය ඇති වන්නේ මානසිකව සිදුවන රසායනික වෙනසක් නිසාය. මේ තත්ත්වයට ප්රතිකාර කිරීමෙන් වෙනස් කරගත හැකිය. කොපමණ කලක් ප්රතිකාර ගත යුතුද? ප්රතිකාර අංශ තුනකින් යුක්තය. රෝහලේ නවත්වා දවස් 7ක් විෂානුහරණය (Detoxification) නම් වූ ප්රතිකාරය ලබාදෙන අතර රෝහලේ නැවතී සිටින කාලය ඇතුළත අප ආයතනයේ උපදේශිකාවන් පැමිණ මත්ද්රව්ය හා ජීවිතය පිළිබඳව උපදේශනය ලබාදේ.
No, we have introduced a package for people with economical difficulties. Full package for 6 days treatment,including doctors fees is 60000.00Rs.
අපි සාමාන්යයෙන් ඔබව නවත්වන්නේ කොහුවල Win Lanka රෝහලේය. සම්පූර්ණ ප්රතිකාරය සඳහා රුපියල් 70,000ක මුදලක් වැයවේ. සම්පූර්ණ ප්රතිකාරය දවස් 7කි. සම්පූර්ණ ප්රතිකාරය ලෙස හඳුන්වන්නේ ඔබට ලැබෙන කාමර පහසුකම්, ඖෂධ ප්රතිකාර, වෛද්ය ගාස්තු, කෑම බීම යන සියලූ දේ ඇතුළත්වය. මෙම ප්රතිකාරයෙන් පසු ඔවුන්ට සාර්ථක සුවයක් ලැබේ. එම ප්රධාන ප්රතිකාරයෙන් පසු මෙලෙස ඇබ්බැහිවූ පුද්ගලයා එම ආශාවෙන් 80%ක් පමණ මිදේ. රෝහලෙන් බැහැර වූ පසු ඔවුන්ට විශේෂ උපදේශනය සඳහා අප ආයතනයට යොමු කරනු ලැබේ. සාමාන්යයෙන් මෙවැනි මත්ද්රව්යවලින් මිදුණු පුද්ගලයා උපදේශනය සඳහා මාස 6ක කාලයක් අප ආයතනයට යොමු කරගනු ලබයි. අප අත්දැකීම් අනුව බොහෝ දෙනෙක් සාර්ථක ලෙස මෙයින් මිදී සාමාන්ය ජීවිතයක් ගත කරනු ලැබේ.